පො/ඉරහඳකෙටුවැව මහා විද්‍යාලය

පොළොන්නරුව

පො/ඉරහඳකෙටුවැව මහා විද්‍යාලය

dragon team

319944531_1207837873443070_4149097557975556708_n.jpg

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඉරහඳකෙටුවැව විදුපියසෙහි මුල්කාලයේ දී මනරම් වෙල්යායකින් වටවුනු ස්වාභාව සෞන්දර්යෙන් හෙබි මනරම් පරිසර පද්ධතියක් තුල වැජඹෙන්නට විය. නමුත් පාසලේ දුවා දරැවන්ගේ අවශ්‍යතාවයත්‚ අධ්‍යාපනයට අවශ්‍ය ඉඩපහසුකම් ප්‍රමාණවත් නොවීම හෙතුවෙන් පාසල දියබෙදුම නගරය ආසන්න භූමියකට රැගෙන එන්නට විය. අද වන විට නමසියයකට ආසන්න ශිෂ්‍ය පිරිසකගෙන් හා හතලිහකට ආසන්න ගුරු මණ්ඩලයකින් අප පාසල සමන්විත වේ. වර්තමානය වන විට අප පාසල සියලුම පහසුකම් වලින් සමන්විත ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් බවට පත් වී ඇත.අප පාසල ක්‍රීඩා‚ සාහිත්‍ය ‚ නර්තන‚ සංගීත අංශවල තරගවලින් මෙන් ම සෑම වසරකම සරසවියට විශිෂ්ඨයින් බිහිකල පුණ්‍ය භූමියකි. ඉරහඳ විදුමාතාව දැයට ගුණ නැණින් පිරිපුන් දරැවන් බිහි කරමින් හැත්තෑ වර්ෂයක් පමණ මෙසේ වැජඹෙයි.

මනුදම් සුරකින විදුලොව විමසන සබුද්ධික දරු පරපුරක්

දැක්ම

සහ

මෙහෙවර

සාරධර්මයන් ගෙන් පිරිපුන් අනාගත වැඩලෝකයට ගැළපෙන අභියෝග ජය ගත හැකි පරිසර හිතකාමීදේශයට ගෞරවය ගෙන දෙන දරැ කැලැක් ජාතියට දායාද කිරීම අපගේ උදාර මෙහෙවරයි

දැක්ම

සහ

මෙහෙවර

මනුදම් සුරකින විදුලොව විමසන සබුද්ධික දරු පරපුරක්

සාරධර්මයන් ගෙන් පිරිපුන් අනාගත වැඩලෝකයට ගැළපෙන අභියෝග ජය ගත හැකි පරිසර හිතකාමීදේශයට ගෞරවය ගෙන දෙන දරැ කැලැක් ජාතියට දායාද කිරීම අපගේ උදාර මෙහෙවරයි

සුබ අලුත් අවුරුද්දක් වෙවා!

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

පො/ඉරහඳකෙටුවැව මහා විද්‍යාලය
සාහිතය උත්සවය 2024

සාහිතය උත්සවය 2024